Ma ha eda priya saadaye Chords
Milton Mallawarachchi
Last Played 30/01/2026 08:20
Play Count 1561 Contributor: Dinesh Wajirage
Play Count 1561 Contributor: Dinesh Wajirage

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Ma ha eda priya saadaye' song:
[Chorus]
--------------------------------
F C
මා හා එදා, ප්‍රිය සාදයේ
C7 F
සුරතේ වෙලී, රැඟුවේ ඇයයි
Eb Bb
සොයමි යළි, දකිනා තුරා
Gm F C F
කොහේදෝ ගියේ ඇය කවුදෝ ඇය
[Verse 1]
--------------------------------
F Bb
නිවුණා සැනින්, විදුලි පහන්
Gm C F
නොගොසින් දමා, සිටියා ළඟින්
Bb C F
දැනුණා හසුන් ළයේ, සැලෙනා හැටි
[Verse 2]
--------------------------------
F Bb
ඇයගේ නිමල්, සුසුමන් සිහිල්
Gm C F
පිවිසිහි කළා, මහදේ අවුල්
Bb C F
අඳුනන්න පිළිවන්, දුටුවොත් ඇය
66 More Songs by Milton Mallawarachchi: